මේ දවස් වල නම් හැමතැනම කම්කරුවන් වෙනුවෙන් කෑ මොර දෙන මගෝඩිස් තුමන්ලාය....
අපි අයිතීන් වෙනුවෙන් නැගී හිටින්නට ඕනෑය කියා බෙරිහන් තලන මගෝඩිස් උන්දැලා මැයි පලවෙනිදාට අපි වගේ වැඩ කොරන ජනතාවගේම කරෙන් ඉස්ටේජ් වලට නැග අපිටම අම්බානක් පච ටොම් පච කෙබර දෙසා බාලා අපිටම කොකා පෙන්නලා මැයි දෙවෙනිදා ඉදන් අපිව පඩේකටවත් මායිම් නොකර ඉන්නවාය....
අපේ උන්දලාත් අනේ ඉතින් ලැජ්ජා නැතුව ඊලග අවුරුද්දෙත් ඔය කෙරුවාව ම ආයෙත් කොරනවාය...
ඒකෙන් මේකෙන් කමන්නේ නැතිය...
මේ පාර මැයි පලවෙනිදාට අපිටත් කීයක් හරි ගතමන්ට් එකක් හොයා ගන්න හිතාන අපිත් මැයි රැලියකට සෙන්ටිමෙන්ටල් වෙන්නට හිතුවෙමු...
අයිඩියා එක නම් සභාගත කොරේ වර්ණපාලයාය....